New members coming through obstacles

So the last few days of 2020 are coming to an end, so the next 2021 is going to be a very special year for the whole world as well as the gaming industry. So, this post is about some of the major games to come next year, so don't forget to leave a comment below for those who have a missed game to come. So let's talk about how to update the gaming industry in 2021,

So I chose the first game on my list,

Hitman III

The game, which is set to be released in the first quarter of next year, is being developed by io interactive as the third and final story in the Hitman series. It has to be released on the 20th of January, so on the day I publish this article, the game will sell for as little as $ 18 in the epic store so you can pre-order the game now.



Farcry 6

 It's the most anticipated game of next year, so the audience's attention was drawn to the game with the trailer previously released by Ubisoft, which was postponed indefinitely due to the Farcry 6 epidemic in the first quarter of 2021, thus postponing the game in the Microsoft Store. It was mentioned that it will be released on May 25th, so we can not rule out the possibility that this information is untrue at once because some of the information previously revealed by the Microsoft store was correct, so Anton Castillo has also contributed to this game, so there is no doubt that the game will be interesting.



Sniper ghost warrior Contracts 2

Although the game was played by many people, the first game in the series was not so successful, which may have reduced the appeal of the upcoming game, the game is being developed by Ci games, so the game can be expected to be released in the first quarter.


Halo: Infinite

So Halo is a game that many people have played, the game is being developed by 343 Industries, so the Halo: infinite that was supposed to be released this year is too late until the end of next year, the game will be released for Windows, Xbox platform, single-player and The game also features a multiplayer mod.



Horizon: Forbidden west

So, as soon as the Horizon zero down game is released for pc, it is correct to say that the game has a big fan base, the game will be developed by Guerrilla Games. It is expected that the game will be released a little later, this game is the biggest trump card for next year's PlayStation, the game has only a single-player mod.


When asked what the game is expected to be next year, the majority answer is that almost 7 years have passed since the release of GTA 6, GTA5, but no official announcement has been made yet, but a trailer will be released in a few more months.

So, although it has not been officially announced, a Call of duty game will be released as usual. Most likely it will be a Modern Warfare game. This game is likely to come, too Battlefield 6 is also likely to come next year,As there is no information about these, we will talk more about this after an official announcement.So here's a brief description of the games to come next year, let's talk about them one by one, we hope these games do not linger any longer with the current situation!



                                                          බාධක මැද එන අලුත් සාමාජිකයෝ

ඉතින් 2020 අන්තිම දින කිහිපය තමයි මේ ගෙවිලා යන්නෙ,ඉතින් ඊළගට එන 2021දී මුලු ලෝකෙටම වගේම Gaming industry එකටත් ඉතා සුවිශේශී අවුරුද්දක් කිව්වොත් නිවැරදී.මොකද කිව්වොත් 2020 එන්න තිබුන ගොඩක් Games කොරෝනා වසංගතය නිසා වැඩ නතර වුනා සහ කල්දාන්න හේතු උනා,ඉතින් 2021සුවිශේශී games කිහිපයකුත් release වෙන්න තියෙනවා,ඉතින් මේ සටහන,ලබන අවුරුද්දෙ එන්න තියෙන ප්රධාන Game කිහිපයක් ගැන,ඉතින් මගඇරිච්ච release වෙන්න තියෙන Game එකක් එහෙම තියෙනවනන් පල්ලෙහා comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා.ඉතින් අපි කතා කරමු 2021 අවුරුද්ද Gaming industry එක අලුත් කරන හැටි,

ඉතින් මගෙ list එකේ මුල්ම Game එක විදිහට තෝරගත්තෙ, Hitman III ලබන අවුරුද්දෙ මුල් කාර්තුවෙ release වෙන්න තියෙන Game එක Develope කරන්නෙ io interactive ආයතනයෙන්,Hitman කතා මාලාවෙ 3වෙනි සහ අවසන් කතාව විදිහටත් Game එක එක්සත් අරාබි එමිර් රාජ්යය,එංගලන්තය සහ චීනය හරහා රටින් රටට ව්යාප්ත වෙච්ච හොද Game එකක් වෙයි කියලා හිතන්න පුලුවන් Game එකක්,ඉතින් Game එක ජනවාරි 20වෙනිදා තමයි Release වෙන්න තියෙන්නෙ,ඉතින් මම මේ Article එක පළකරන දවසෙ epic store එකේ Game එක 18$ක් වගේ අඩු මුදලකට අලෙවි වෙන්නෙ ඉතින් ඔයත් පුලුවන්නම් Game එක දැන්ම pre order කරලා තියාගන්න.


Farcry 6 ලබන අවුරුද්දෙ වැඩි පිරිසක් බලාපොරොත්තු තියන් ඉන්න Game එකක්,ඉතින් Ubisoftලා කලින් release කරපු trailer එකෙන්ම Audience එක Game එකේ අවධානය ගත්තා කිව්වොත් නිවැරදී,2021 මුල් කාර්තුවෙ එන්න තිබුණු Farcry 6පැවති වසංගත තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දමනු ලැබුවා,මේ විදිහට කල්දැම්මත් Microsoft Store එකේ Game එක May 25වෙනිදා release වන බව සදහන් කරතිබුනා,ඉතින් මේ තොරතුර එකවරම අසත්යයි කියලා අපිට අහක දාන්න බෑ මොකද කලින් Microsoft store එක අනාවරණ කරපු තොරතුරු කිහිපයක්ම නිවැරදි උන නිසා,ඉතින් Anton Castilloත් මේ Game එකට දායක වෙලා තියෙනවා,ඉතින් Game එක Interesting වෙනවට කිසිම සැකයක් නෑ

Sniper ghost warrior Contracts 2 හුග දෙනෙක් play කරපු Game එකක් උනත් මේ series එකේ පළවෙනි Game එක එතරම් සාර්ථක නොවීමත් හේතුවෙන්,එන්න තියෙන Game එකට තිබුණු ආකර්ෂණය අඩුවෙන්න බලපාන්න ඇති,Game එක Develop කරන්නෙ Ci gamesවෙතින්,ඉතින් Game එක පළමු කාර්තුව තුළ Release වෙයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Halo:Infinite ඉතින් හුගදෙනෙක් play කරලා තියෙන game එකක් තමයි මේ Halo කියන්නෙ,Game එක Develop කරන්නෙ 343 Industries වෙතින්,ඉතින් මේ අවුරුද්දෙ Release වෙන්න තිබුන Halo:infinite එකත් ලබන අවුරුද්දෙ අග වෙනකන් කල්ගියා,Game එක windows,Xbox platform වලට තමයි release වෙන්නෙ,single player සහ Multiplayer mod එකකිනුත් Game එක සමන්විත වෙනවා.


Horizon:Forbidden west ඉතින් Horizon zero down Game එක pc වලට release උනත් එක්කම Game එකට ලොකු Fan base එකක් හැදුනා කිව්වොත් නිවැරදියි,Game එක Develop කරන්නෙ Guerrilla Games විසින්.ඉතින් මේ Horizon අලුත් Game එක ලබන අවුරුද්දෙ playstaion 4,5 දෙකටම Release වෙනවා,කලින් වගේ Game එක Pc වලට ටිකක් පහුවෙලා release කරයි කියලා හිතන්න පුලුවන්,ලබන අවුරුද්දෙ playstation වලට තියෙන ලොකුම තුරුම්පුවක් තමයි මේ Game එක,Game එකේ Single player mod එකක් විතරයි තියෙන්නෙ.

ලබන අවුරුද්දෙ එයි කියලා බලාපොරොත්තු තියන් ඉන්න Game එක මොකද්ද කියලා ඇහුවොත් බහුතරයගෙම උත්තරය වෙන්නෙ Gta 6,Gta5 නිකුත් කිරීමෙන් වසර 07කට ආසන්න කාලයක් ගතවුනත් කිසිම නිල නිවේදනයක් නිකුත් කරලා නෑ,Official Announcement එකක් තවම නැති උනත් trailer එකක්නම් තව මාස කිහිපයක් ඇතුලත Release කරයි.අපි මේ ගැන කලින් කතා කරපු ආර්ටික්ල් ටික,

https://playarchive.blogspot.com/2020/12/is-gta-vi-vice-city-gta-vi-is-bit-more.html

https://playarchive.blogspot.com/2020/12/gta-vi-everywhere-game-series-gta-grand.html

ඉතින් නිල වශයෙන් නිවේදනය නොකලත් සුපුරුදු විදිහට Call of duty Game එකක් release වෙයි.ගොඩක් වෙලාවට Modern warfare Game එකක් වෙන්න ඉඩතියෙනවා,Modern warfare 3එකේ remasted එකක් එනවා කියලා කටකතා තිබ්බත් official announcement එකක් තවම නෑ,අනිත් Game දෙකේම ඒකියන්නෙ modern warfare 1,2 දෙකේම remasted ආව නිසා මේ game එකෙත් එන්න බොහෝවිට ඉඩ තියෙනවා, Battlefield 6එකකුත් ලබන අවුරුද්දෙ එන්න ඉඩ තියෙනවා,මේවාගැන හරි තොරතුරක් නැති නිසා,Offcial Announcement එකක් ආවට පස්සෙ වැඩිදුර අපි මේ ගැන කතා කරමු ඉතින් ලබන අවුරුද්දෙ එන්න තියෙන Games ගැන කෙටි විස්තරයක් අරන් ආවෙ,මේවා ගැන එකින් එක අපි කතාකරමු,මේ තියෙන වාතාවරණයත් එක්ක මේ Games තවත් කල්නොයන්න කියලා ප්රාර්ථනා කරමු!