What happens to the Witcher 4?

 If you ask me about a video game that everyone knows about, there are about a handful of them, so the witcher is a series that everyone in the game industry watches, reads, and reads, so this witcher series is one of the top games in the game industry, so last 2015 With the release of The Witcher 3: The wild hunt game, there has been a lot of attention about the Witcher 4, so let's talk about that today,

If you first find the beginning of the Witcher series, it will first be published as a series of novels by Andrzej sapkowski. The series then made its way to the silver screen as a film in 2001, failing to gain much traction, but was released in 2002 with an ep13 TV series that did not attract much attention.

Metropolis obtained permission in 1997 but did not develop a game, so Atari is considering a partnership with Cd projector Red, a Polish company, to acquire the rights to the story. Assign full rights to the story for 9500$

The Witcher author sapkowski and metropolis deal in such transactions, which usually do not transfer the entire intellectual property of the story, but only allow the production of a story-related game, thereby transferring full ownership of the sapkowski series.

So with this, Witcher will develop its first game, Cd Projekt Red, which was a studio of cd projectors, will be released by Atari company for PC and cd Projekt for mac os.

Due to the success of the first game itself, Witcher2: Assassins of Kings was created in 2011 and Witcher 3: wild hunt in 2015. Witcher3 became one of the greatest games ever created, garnering a whopping 28 million copies in the year of its release. It has managed to sell a number of games and if it describes the success of the game it has managed to win even 251 awards.


So the Cd projektors had initially decided to limit the game to three parts, but according to the information received, it is learned that the next game will be developed without harming the main story.

Although the previous Witcher film series was not as successful, Netflix created an eight-part TV series in 2019, making the series one of the most successful Netflix ratings.

With this event the cd projekt came to a tough decision, that is, they would own the right to sell any device that included the witcher name, so they had all the legal background needed for this, as they had originally acquired the full intellectual property rights of the witcher. ,


Why did CD PROJEKT take such a step?

One important point that Wicher can hope for about another game is this,

Most people thought it was a step towards setting the stage for the Witcher 4 game,

Also, in March, euro gamer, a popular web page about gaming, confirmed in a discussion with cd project board chief Adam Kicinski that they would not create a game called witcher4, which the adom initially stated was the reason. I do not expect to continue the story that I decided to end in 3 parts and gave a successful ending.


However, the next announcement made by adom renewed the hopes of many, that even though the Witcher 4 game was not released, they were already creating a single-player game that would be created within that universe. So the next question is,


The story ends with The Witcher 3, so where does the story come from?

That is, in many films and series, as well as in many games, after the story is over, take it to the next part at the beginning of the main story, so the best example we know of this is the next game after Assassin's creed: syndicate release Happened, so we can have the same expectations about the witcher!

I do not think the game will be released this year, because the development of this game is based on the losses incurred by cyberpunk to the cd project, so one can have a little hope about a trailer, next year the game may break a lot of silence and definitely release this Sometimes the cd project cares about the game's colitis, because the mistake that happened once will not happen again!


    Witcher 4වලට මොකද වෙන්නෙ?

 කවුරුත් දන්න Video game එකක් ගැන ඇහුවොත් ඒවගේ Games තියෙන්නෙ අතේ ඇගිලි ගානට වගේ,ඉතින් Game playකරන Tv series බලන,පොත් කියවන හැමෝම වගේ දන්න කතා මාලාවක් තමයි witcher කියන්නේ,ඉතින් Game industry එකෙත් උඩින්ම තියෙන Game එකක් තමයි මේ witcher series එක,ඉතින් පහුගිය 2015දි Witcher 3:The wild hunt game එක නිකුත් වීමත් සමග ඒ සදහා ලැබුණු ප්‍රතිචාරත් නිසා witcher 4එකක් ගැන සෑහෙන්න අවධානය යොමු උනා,ඉතින් අද කතා කරමු ඒ ගැන,

මුලින්ම witcher කතා මාලාවෙ ආරම්භය හොයාගෙන ගියොත්,එය මුලින්ම එළි දකින්නෙ නවකතා කතාමාලාවක් විදිහට ඒ Andrzej sapkowskiගෙ රචනයෙන්,මෙහි පළමු නවකතා පොත 1994දී එළිදකිනවා,මේ කතා නවකතා මාලාවෙ පළමු පොත් දෙකෙන්ම සිදු කරන්නෙ ප්‍රධාන කතාවට පසුබිම හදන එක,Season of storms දක්වා වූ ප්‍රධාන පොත් 6කින් සමන්විත කතා මාලාව පසුව 2001දී චිත්‍රපටයක් ලෙස රිදී තිරයට පැමිණෙනවා,ලොකු ආකර්ශණයක් දිනා ගන්නට අසමත් වුනත් 2002දී Ep13කින් සමන්විත Tv series එකකින් ජනතාව අතරට පැමිණියත් එයටත් සැළකිය යුතු මට්ටමේ ආකර්ශණයක් හිමි උනේ නැහැ,

Metropolis විසින් 1997දි එහි අවසර ලබා ගෙන තිබුනත් Game එකක් Develop කරන්න කටයුතු කරලා තිබුනෙ නෑ,ඉතින් මේ වගේ පසුබිමක Atari ආයතනය විසින් මේ සදහා අවධානය යොමු වෙනවා,කතාවේ අයිතිය පවරා ගන්න පෝලන්ත ජාතික සමාගමක් වන Cd projekt Red ආයතනයත් හවුල් කරගන්නවා,තිබුණු සාකච්ඡා වලින් පස්සෙ 9500$වගේ මුදලට කතාවේ සම්පූර්ණ අයිතිය පවරන්න

Witcher කතුවරයා වූ sapkowski හා metropolis  සමාගම කටයුතු කරනවා,සාමාන්‍යෙන් මෙවැනි ගනුදෙනු වලදී සිදුවෙන්නෙ කතාවේ සම්පූර්ණ බුද්ධිමය දේපල පවරා දීමක් නොවෙයි,කතාවට අදාල Game එකක් නිපදවීමට අවසරය පමණයි,එමගින් මුල් අයිතිකරුවන්ට ලාභයෙන් කොටසක් ලැබීම සිදුවෙනවා.ඒත් sapkowski කතා මාලාවේ සම්පූර්ණ අයිතිය පැවරීමට මෙහිදී කටයුතු කරනවා

ඉතින් මේත් එක්කම witcher පළවෙනි Game එක develop කරන්න Cd projektලගෙ studio එකක් වෙච්ච cd projekt Redට හිමිවෙනවා,Atari companyය විසින් Pc සදහාත් cd projekt මගින් mac os සදහාත් නිකුත් කරනවා.

පළවෙනි Game එකෙන්ම ලබපු සාර්ථකත්වය නිසාවෙන්ම 2011දී Witcher2:Assassins of Kings සහ 2015දී Witcher 3:wild hunt නිර්මාණය කරනවා,එතෙක් මෙතෙක් නිර්මාණය කළ විශිෂ්ටතම Game එකක් විදිහට witcher3 පත්වෙනවා,ඒ Gamersලගෙ ප්‍රතිචාරද නොඅඩුව ලබාගනිමින්,නිකුත් කළ වර්ශය තුළ පිටපත් මිලියන 10ක්ද මේවෙද්දි පිටපත් මිලියන 28.3ක ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වෙලා තියෙනවාතියෙනවා,Game එකේ සාර්ථකත්වය විස්තර කලොත් සම්මාන 251ක් පවා ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.


ඉතින් Cd projektලා විසින් Game එක කොටස් තුනකට සීමා කරන්න මුලදිම තීරණය කරලා තිබුනෙ,ලැබිලා තියෙන තොරතුරුවලට අනුව ප්‍රධාන කතාවට හානියක් නොවන විදිහට ඊළග Game එක Develop වෙන බවයි දැන ගන්නට ලැබෙන්නෙ.

කලින් නිර්මාණය කරපු witcher fim,series එතරම් සාර්ථකත්වයක් නොලැබුවත්,2019 අවුරුද්දෙ Netflix විසින් කොටස් අටකින් යුතු Tv series එකක් නිර්මාණය කිරීම සිදුකලා,Series එක කොච්චර සාර්ථකද කිව්වොත් Netflix ratingsවල ඉහළින්ම තියෙන නිර්මාණයක් විදිහට හදුන්වන්න පුලුවන්.

මේ සිදුවීමත් එක්ක cd projekt විසින් දැඩි තීරණයකට එළැඹෙනවා,ඒ තමයි witcher නම ඇතුළත් ඕනෑම උපාංගයක් විකිණීමේ අයිතිය තමන් සතු කර ගැනීමට කටයුතු කරනවා,ඉතින් මේකට අවශ්‍ය නීතිමය පසුබිම වගේ දේවල් සියල්ල ඔවුන්ට හිමි වෙලා තිබුනේ,ඒ මුලින් witcher හි සම්පූර්ණ බුද්ධිමය දේපළ අයිතිය ලබාගෙන තිබීම හේතුවෙන්,


ඇයි CD PROJEKT ආයතනය මේවගේ පියවරකට යොමු උනේ?

Wicher තවත් game එකක් ගැන බලාපොරොත්තු තියන්න පුලුවන් එක වැදගත් point එකක් මේ කරුණ,

ගොඩක් දෙනාගෙ මතය උනේ wicher 4 Game එක සදහා ඔවුන් පසුබිම සකස් කරගැනීමට ගත් පියවරක් විදිහට,

මේත් එක්කම පසුගිය මාර්තු මාසයේදී Gaming පිළිබද ප්‍රසිද්ධ web පිටුවක් වන euro gamer විසින් cd project ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී Adam kicinski සමග සිදු කරපු සාකච්ඡාවකදී ඔහු විසින් තහවුරු කලා ඔවුන් විසින් witcher4 නමින් Game එකක් නිර්මාණය කරන්නෙ නැති බව,ඒ සදහා හේතු විදිහට adom ප්‍රකාශ කලේ මුලින් තීරණය කළ විදිහට කොටස් 3කින් අවසන් කිරීමට තීරණය කළ සහ සාර්ථක අවසානයක් ලබා දුන් කතාව නැවතත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු නොවන වග,

ඒත් adom සිදුකල ඊළග ප්‍රකාශයෙන් හුගක් දෙනෙක්ගෙ බලාපොරොත්තු අලුත් උනා,ඒ witcher 4 game එකක් release නොවුනත් ඒ universe එක ඇතුලෙ නිර්මාණය වෙන single player game එකක් ඔවුන් දැනටමත් නිර්මාණය කරමින් තිබෙන බව,මේ සදහා බුද්ධිමය දේපළ අයිතියත් ඔවුන් සතුව ඇති නිසා ඔවුන්ගෙ නිර්මාණයටත් කිසිම බාධාවක් නැහැ.ඉතින් ඊළගට එන ප්‍රශ්නයක් තමයි,

Witcher 3 එකෙන් කතාව ඉවර වෙන නිසා කතාව කොතනින්ද කතාව හැදෙන්නෙ?

කියන එක,ඉතින් ගොඩක් film,series ව්ල වගේම ගොඩක් Games වලත් කතාව ඉවර උනාට පස්සෙ ඒක ඉදිරියට අරගෙන යන්න ප්‍රධාන කතාවෙ මුලටම ඊළග කොටස අරගෙන යන එක,ඉතින් මේකට අපි දන්න හොදම උදාහරණෙ තමයි,Assassin's creed:syndicate වලින් පස්සෙ ඊළග game එක විදිහට origins release වෙච්ච එක,ඉතින් witcher ගැනත් අපිට මේ විදිහෙ බලාපොරොත්තු තියාගන්න පුලුවන්!

Game එක මේ අවුරුද්දෙ release වෙයි කියලා හිතන්න බැහැ.මොකද cyberpunk එකෙන් cd projectලට සිදුවුනු පාඩු මතින් තමයි මේ game එකේ development වෙන්නෙ,ඉතින් trailer එකක් ගැනනන් පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්,ලබන අවුරුද්දෙ Game එක ගොඩක් දුරට තියෙන නිහැඩියාව බිදගෙන release කරන්න ඉඩ තියෙනවා,අනිවාර්යයෙන්ම මේ වතාවෙනන් cd projectලා Game එකේ coliti එක ගැන සැළකිලිමත් වෙයි,මොකද එක වතාවක් සිදු වුනු වැරැද්ද ආයෙ වතාවක් සිදු නොවෙන්න!

මේ ගැන තවත් විස්තර ඇති මේ වීඩියෝ එකේ,ඒකත් බලන්න!