What happens to Max Payne 4?
When playing a game, the first thing we look at is the story of the game, so what if a game has a story like a film? So most of the time when it comes to gaming, if we take a game list that was played like the first one, Max Payne is definitely a game at the top of that list, so at a time when this famous game series has stopped, can we expect a Max Payne 4? So today we Let's talk about that,
Going back to Max Payne, Sami Antero Järvi started Remedy Entertainment in 1995. Most people do not know Sami Antero Jarvi by this name, but by his Artist name Sam Lake. Sam is an actor as well as a screenwriter. The first game that Sam developed since he started Remedy Entertainment in 1995 was the Vehicle Combat Game called Death Rally, but Sam did not want to make a game like this, he wanted to develop a game based on the movie literature he had learned. Select the Film Noir film type,
So what is this Film Noir?
Stories set in the crime drama style of the 1950s.From the 1970s to the 1980s, this neo-noir style began to evolve into action-packed creations, however, Sam's idea led him to write a script, but the biggest problem the studio had when developing the game was the minimal amount of assets available.So in the discussion with the other members of the studio, they make a wonderful decision to add the members who worked in the studio and their families to the voice acting in the game. Sam Lake plays the main character, but the next issue is Nicole, the main enemy in the story. Horne's character is not old enough in the studio, so Sam tries to get his mother involved in this.
The story revolves around Max Payne of the New York police department chasing his wife and son's murderers.With the success of Max Payne 1, max payne2: The fall of Max Payne was released.There was no significant sales volume. So the problem for many, as well as Remedy Entertainment, was that despite the good response, the game received low sales, so they decided to drop the Max Payne series. Developed in 2010 by Alan wake game, a game in the psychological thriller category based on the max Payne concept. Max payne2 may not have been as successful as expected and they may have dropped the series,So they decided to transfer the max Payne series to Rockstar, so Rockstar released the Max Payne 3 game in 2013, which was not as successful as expected, with Rockstar developing Gta and Read dead redemption games. The success may not have mattered much about the Max Payne series, and 2012 was not a good year for Rockstar's parent company, Take 2 Interactive, as both the Max Payne and spec ops: the line failed and did not sell as well as expected. The loss, with a huge loss of US $ 110 million
The other thing is that the Max Payne 3 game did not give any hint about the next game, and because this game had a peaceful ending compared to the other two games, by destroying all the enemies in that game. Hope to do the same.So in a recent discussion, a statement made by sam took a special place,That means Max Payne is good for developing a new game,So the best opportunity for Rockstars is to connect with Remedy Entertainment and develop a successful game like the original game.On the other hand, the best opportunity for the remedy is to develop and release another Max Payne game, and if a game comes to the new console, it will be a new experience, so the best chance they have is to say this is correct, so we will wait and see what's next about Remedy Entertainment's Max Payne. About the decision to make!
Max payne 4වලට මොකද වෙන්නෙ?
Game එකක් play කරද්දි අපි මුලින්ම බලන දෙයක් තමයි Game එකේ storyඑක, ඉතින් Game එකකට film එකක වගේ storyයක් ආවොත්? ඉතින් බහුතරයක් Gaming වලට ආවම කාලෙ,මුලින්ම වගේ play කරපු Game list එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම Max payne ඒ list එකේ උඩින්ම තියෙන Game එකක්,ඉතින් මේ ප්‍රසිද්ධ Game series එක නතර වෙලා තියෙන මොහොතක,Max payne 4එකක් ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙයිද?ඉතින් අද අපි කතා කරමු අන්න ඒ ගැන,
Max payneවල අතීතයට ගියොත්,1995 අවුරුද්දේ Sami Antero Järvi විසින් Remedy entertainment ආරම්භ කරනවා,Sami Antero Järvi ගොඩක් දෙනා අදුරන්නෙ මේ නමින් නෙමේ,ඒ Sam Lake කියන ඔහුගේ Artist name එකෙන්.Sam කියන්නෙ නලුවෙක් වගේම පිටපත් රචකයෙක්,Sam,Finland Helsinki University එකේ චිත්‍රපට සාහිත්‍ය පිලිබද උපාධිධාරියෙක්.ඉතින් 1995දී Sam විසින් Remedy Entertainment ආරම්භ කලාට පස්සෙ Develop කරන මුල්ම Game එක වෙන්නෙ Death rally කියන Vehicle Combat Game එක,ඒත් samට ඕනෙ වෙන්නෙ මේ විදිහෙ game එකක් හදන්න නෙවෙයි,ඔහු ඉගෙන ගත් චිත්‍රපට සාහිත්‍ය ඇසුරෙන් game එකක් Develop කරන්න.ඔහු මේ සදහා තෝරගන්නෙ Film Noir චිත්‍රපට වර්ගය, ඉතින් මොනවද මේ Film Noir කියන්නෙ? 1950 දශකයේ Crime drama style එක පසුබිම් කරගෙන හැදුනු කතාවන්.ඒ කියන්නෙ,මිනීමැරුමක් හෝ අපරාධයක් පසුබිම් කරගෙන ඒ අපරාධකරුවන් හඹා ගොස් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයෙකු වටා ගෙතෙන කතාවක්. 1970-1980 කාලසීමාව වෙද්දි මේ neo-noir style එකෙන් බැහැර වෙලා Action බහුල නිර්මාණ නිර්මාණය වෙන්න ගත්තා,කොහොම උනත් samගෙ මේ අදහසට අනුව ඔහු විසින් පිටපතක් ලියන්න පෙළඹෙනවා,ඒත් Game එක develop කරද්දි studio එකට ආපු ලොකුම ප්‍රශ්නෙ තමයි තිබුනු අවම වත්කම් ප්‍රමාණය,ඉතින් මේ ගැන Studio එකේ අනිත් සාමාජිකයො එක්ක කරපු සාකච්ඡාවෙදී ඔවුන් අපූරු තීරණයක් ගන්නවා,ඒ තමයි Game එකේ Voice Acting සදහා Studio එකේ වැඩකරපු සාමාජිකයන් සහ ඔවුන්ගෙ පවුලේ අය එකතු කරගන්න.ප්‍රධාන චරිතයට Sam Lakeම ඉදිරිපත් වෙනවා,ඒත් ඊළගට ආපු ප්රශ්නය තමයි කතාවෙ ප්‍රධාන සතුරා වෙච්ච Nicole Horneගෙ චරිතයට ප්‍රමාණවත් තරම් වයස කෙනෙක් studio එකේ නැතිවීම,ඉතින් මේකට Sam විසින් තමන්ගෙ අම්මව සම්බන්ධ කරගන්නවාකරගන්නවා,Game එක Gathering company එක විසින් තමයි Publish කලේ,ඉතින් Game එකට හිතුවටත් වඩා හොද ප්‍රතිචාර ලැබුනා.
තම බිරිද සහ පුතාගෙ මිනීමරුවන් පසුපස හඹා යන New york police department එකේ Max payne වටා ගෙතෙන මේ Storyඑක palyersලට Crime thriller ගණයේ චිත්‍රපට මතක් කරන්න සමත් උනා කිව්වොත් නිවැරදියි.ඉතින් Game එකේ තිබුණු Slow motion Action,Game එකේ palyersලට අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් උනා. Max payne 1එකෙන් ලබපු සාර්ථකත්වයත් එක්ක max payne2:The fall of max payne නිකුත් උනා,game එකේ publisher විදිහට තෝරගෙන තිබුනේ ප්‍රසිද්ධ Roxstar Company එක,Game එකට හොද ප්‍රතිචාර හම්බුනත්,සැළකිය යුතු මට්ටමේ Sales ප්‍රමාණයක් තිබුනේ නැහැ.ඉතින් ගොඩක් දෙනෙක්ට වගේම Remedy Entertainment එකටත් තිබුණු ප්රශ්නය තමයි,මෙච්චර හොද ප්‍රතිචාර තිබිලත් Game එකට අඩු sales ප්‍රමාණයක් ලැබීම,ඉතින් මේ කරුණුකාරණා හින්දා ඔවුන් තීරණය කරනවා Max payne series එක අතහැර දමන්න 2010දී max payne concept එකටම අනුව නිර්මාණය උන sicological thriller category එකේ game එකක් වෙච්ච Alan wake game එක Develope කරනවා, Max payne2 එක බලාපොරොත්තු උන තරම් සාර්ථක නොවුනු නිසාවෙන් ඔවුන් ඒ series එක අතහැර දමන්නට කටයුතු කරන්න ඇති,ඉතින් මේ කරුණු නිසාවෙන් ඔවුන් max payne series එක Rockstar සමාගමගමට පවරන්න කටයුතු කරනවා,මේ අනුව Rockstar විසින් 2013දී Max payne 3 game එක release කරනවා,මේ Game එකත් බලාපොරොත්තු උන තරම් සාර්ථක උනේ නැහැ,Rockstar මේ කාලෙදි develop කරපු Gta සහ Read dead redemption games ලබපු සාර්ථකත්වයක් නිසා max payne series එක ගැන වැඩිය සැළකිල්ලක් නොදක්වන්න ඇති,අනික 2012 වසර Roxstarහි මවු සමාගම වෙච්ච take 2 interactive සමාගමට හොද වසරක් උනේ නැහැ,ඒ max payne හා spec ops:the line කියන game දෙකම අසාර්ථක වීමත් බලාපොරොත්තු වූ තරමේ sales නොතිබීමත් නිසා ලබපු විශාල පාඩුව,ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක දැවැන්ත පාඩුවක් අත්පත් කරදෙමින් අනෙක් කරුණනම් max payne 3 game එකෙන් ඊළග game එකක් ගැන කිසිම ඉගියක් දීලා තිබුනේ නෑ,ඒ වගේම අනෙක් game දෙකට සාපේක්ෂව සාමකාමී අවසානයක් මේ game එකේ තිබුනු නිසා,ඒ Game එකේ සියලු සතුරන් විනාශ කිරීම මගින්.ඔවුන් මේ තීරණය ගන්න ඇත්තේ අවශ්‍යනම් මේ series එක අවසන් කරන්නත් බලාපොරොත්තුවෙන් වෙන්න පුලුවන්. ඉතින් මෑතකදී තිබුණු සාකච්ඡාවකදී sam කරපු ප්‍රකාශයක් විශේෂ තැනක් ගත්තා,ඒ තමයි max payne අලුත් game එකක් develop වෙනවනන් හොදයි කියන එක,ඉතින් Rockstarsලටත් තියෙන හොදම අවස්ථාවක් තමයි Remedy Entertainment සම්බන්ධ කරගෙන මුල් game එක වගේ සාර්ථක game එකක් develop කරන එක,remedy Entertainmentලගෙත් එන්න තියෙන්නෙ එක game එකයි,ඒ Crossfire X කියන game එක,Rockstarsලා මේවෙලාවෙ තමන්ගෙ සම්පූර්ණ දායකත්වය මේ වෙලාවෙ යොදවනවා ඇත්තෙ gta vi වලට,අනෙක් අතින් remedyලට තියෙන හොදම අවස්ථාව තමයි තව max payne game එකක් develop කරලා release කරන එක,අලුතෙන් ආපු console වලටත් game එකක් ආවොත් ඒක අලුත් අත් දැකීමක් වෙයි,ඉතින් ඔවුන්ට තියෙන හොදම අවස්ථාව මේක කිව්වොත් නිවැරදියි,ඉතින් අපි බලන් ඉමු Remedy Entertainmentලා max payne ගැන ඊළගට ගන්න තීරණය ගැන!
1 Comments
💞💞💞🔐
ReplyDelete