Is GTA Vi a Vice city?
GTA vi is a bit more talked about topic these days because the last update of GTA v online came on December 15th, so many people are waiting for an official announcement of GTA vi for this reason.
So talking about GTA vi, fake news is spreading widely on social media these days. But a few months ago, a person had revealed a significant amount of credible information.
The man, Markothe mexicam, had posted on his Reddit account that he was studying at the University of Edinburgh in the UK and that his roommate had been a junior animation programmer at GTA Online and GTA vi. He had said that he had leaked the information due to his dismissal, so people at the time saw this as a story that deserves attention. So this may have been overlooked, but recently some of the points that came up here came true and his post popped up, so in terms of the content of this,
1.Gta online will release an update in July, So Rockstars announced the new DLC of GTA and RDR confirming that it is correct
2. The new update will introduce 10 new vehicles, So in this case, too Rockstars had posted a photo of a new vehicle with the new DLC through their account
3. The other big revelation was that the development of the Mile high club building in Los Santos, which was under construction, would be completed and unveiled.
This also came true in the same way
4.The other thing is that Gta v will be developed and released for ps5,
If you remember, the Future of Gaming event started with the announcement that GTA v will be released for ps5
It was mentioned in the post that an update to 6.gta online will be coming in December.
So by confirming these facts in advance one can have some confidence in the statement he made about GTA Vi.
So about GTA vi Marko,
He had also stated that his roommate was involved in the environment development of GTA vi and that the environment of GTA vi is similar to the GTA vice city location.
So it was mentioned on social media recently that they are exploring South Florida for this. So the vice city was created with Miami in South Florida as the background. So the talk time of GTA vi is going to be from 1970-1980. So you can imagine that GTA vi will be officially announced in February-March next year!
Gta Vi කියන්නෙ Vice cityද?
මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙන මාතෘකාවක් තමයි gta vi කියන්නෙ.ඒ මොකද කිව්වොත් පහුවුනු දෙසැම්බර් 15 වෙනිදා gta v online වල last update එක ආව නිසා,ඉතින් හුගක් දෙනා මේ හේතුව නිසා gta viවල official enounce එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා,
ඉතින් gta vi ගැන කතාකරද්දි fake news සමාජ මාධ්
යජාලා ඔස්සෙ විශාල වශයෙන් ව්
යාප්ත වෙමින් පවතින කාලයක් මේක.ඒත් මීට මාස කිහිපයකට කලින් සැළකිය යුතු විශ්වාසදායී මට්ටමේ තොරුතුරු ප්
රමාණයක් විසින් පුද්ගලයෙක් අනාවරණය කර තිබුනා.
මේ විස්තර ඉදිරිපත් කරලා තිබුනේ Markothe mexicam කියලා පුද්ගලයෙක් ඔහුගේ reddit ගිණුම හරහා,ඔහු තමන් එංගලන්තයේ Edinburgh සරසවියේ අද්
යාපනය හදාරන බවත් තම කාමර සගයා Gta online සහ gta vi වල junior animation progrmer කෙනෙක් ලෙස කටයුතු කර ඇති බවත් ප්
රකාශ කර තිබුනා.තම කාමර සගයා ඇතුලුව තවත් 100දෙනෙකු රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් මේ තොරතුරු ඔහු විසින් අනාවරණ කලබවයි ප්
රකාශ කරතිබුනේ,ඉතින් මේක අවධානය ගන්න කතාවක් විදියට ඒ වකවානුව තුල පිරිස් දකින්න ඇත්තේ,ඉතින් ඒ නිසා මෙය නොසලකා හැරෙන්නට ඇති,එහෙත් ලගදී මෙහි එන කරුණු කිහිපයක් සත්
ය වීමත් සමග ඔහුගේ postඑක උඩට ඉස්මතු උනා,ඉතින් මේකෙ අන්තර්ගත් කරුනු විදිහට,
1.Gta onlineවල july මාසයේදී update එකක් නිකුත් වන බව,
ඉතින් එය නිවැරදි බව තහවුරු කරමින් gta හා RDR වල අලුත් dlc ගැන Rockstars නිවේදනය කලා
2.අලුතින් එන update එකෙන් අලුත් වාහන 10ක් හදුන්වා දෙන බව,
ඉතින් මේකෙදිත් Rockstars විසින් අලුත් dlcත් එක්ක අලුතෙන් එන වාහනයක ඡායාරූපයක් ඔවුන්ගේ ගිණුම මගින් පළකර තිබුණා
3.අනිත් ලොකුම හෙලිදරව්ව උනේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් තිබූණු Los santos වල තිබුණු Mile high club building එකේ සංවර්ධන වැඩ කටයුතු නිමාකොට එළි දක්වන බව,
මේකත් ඉතින් ඒ විදිහටම ඇත්තක් වුනා
4අනෙක් කරුණනම් Gta v,ps5 සදහා develop කරලා release කරනවා කියන එක,
ඔයාලට මතකනම් Future of Gaming event එක පටන් ගත්තෙත් Gta v,ps5 සදහා නිකුත් වන බව දැනුම් දීමත් සමගින්
6.gta online එකේ update එකක් දෙසැම්බර් මාසෙ එනවා කියලත්මේ සටහනේ තිබුනා.
ඉතින් මේ කරුණුකාරණා කල්තියා නිවැරදිව තහවුරු කිරීම මගින් ඔහු gta Vi පිලිබද කරතිබූ ප්
රකාශය පිළිබද යම්කිසි විශ්වාසයක් තැබිය හැකියිහැකියි.ඉතින් gta vi ගැන Marko,
තම කාමර සගයා gta viහි Environment develop කිරීමටද සම්බන්ධ වී තිබුණු බවත් gta vi වල Environment එක gta vice city location වලට සමාන බවත් ප්
රකාශ කරතිබුණා.
ඉතින් මේ සදහා දකුණු Floridaවල ගවේෂණයක යෙදෙන බවත් පසුගියදා සමාජ මාධ්
යවල සදහන් වී තිබුනා.ඉතින් vice cityද නිර්මාණය උනේ දකුණු floridaහි miami නගරය පසුබිම් කර ගනිමින්.
ඉතින් gta vi වල කතාකාලසීමාව 1970-1980 කාලසීමාවට යනු ඇති බවට මතපලවෙනවා.ඉතින් gta vi ගැන ලබන අවුරුද්දේ පෙබරවාරි-මාර්තු කාලසීමාව තුළ official enounce කරයි කියලා හිතන්න පුලුවන්!
0 Comments